(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා විය.
ආණ්ඩු පක්ෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී රාජපක්ෂ මහතාගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියගේ නම යෝජනා කළේ ය.