(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ වාරණ ආනන්ද ජයකොඩි)
නිට්ටඹුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සිව් දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි .
කරස්නාගල, රන්පොකුනගම ,කත්තොට හා දීනා පමුණුව බටහිර කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරීහු මෙසේ ආසාධිතව සිටිති.
පවුලේ සාමාජිකයන් ආසාධිතවීම නිසා තවත් නිලධාරීන් දෙපලක් නිරෝධායනයට ලක්කර ඇතැයිද එම කාර්යාලය කියයි.