නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතීඥ නිහාල් තල්දූව මහතා පත්කරේ


(යොහාන් භාසුර)

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පත්කර තිබේ. පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීම කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද (16) පෙරවරුව දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ලෙස කටයුතු කළේය.