(සුජිත් හේවාජුලිගේ, බී.ජී චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට වීරසේන ගමගේ මහතා පත්වීමට නියමිතය.
ඔහු උතුරු මැද පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාය.

