(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි ධම්මික පෙරේරා මහතා මෙලෙස දිවුරුම් දුන්නේය.