දෙවනුව වැඩ බලන ජනපති


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම ඡන්දය ප්‍රකාශ කළේය. මෙි වන විට ජනපතිවරණ අපේක්ෂකයෝ තිදෙනාම ඡන්දය ප්‍රකාශ කර සිටිති.

පෙරවරු 10.23 ට ඡන්ද විමසීම ඇරඹිණි.