දුම්රිය නැතිව මගීහු නන්නත්තාර වෙති


කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා රාත්‍රි 9.30 ධාවනය කරවීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියත් රාත්‍රි 9.45 රඹුක්කන දක්වා ධාවනය වීමට නිමිතව තිබූ මගී දුම්රියත් ප්‍රමාද වීම නිසා මගීහු දැඩි අපහසු තාවයට පත්ව සිටිති.

කන්කසන්තුරේ දුම්රිය  පැය එකහමරක් පමණ ප්‍රමාද වූ අතර රඹක්කන දක්වා ධාවනය වූ දුම්රිය පැයක් පමණ කාලයක් ප්‍රමද විය.