
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධූරයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ බව එම පක්‍ෂයේ උසස් තනතුරක් දරණ අමාත්‍යවරයෙක් පැවසීය.
නව ලේකම්වරයෙක් අද හෝ හෙට පත්කරන බව ද එම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

