දකුණු අප්‍රිකාව පිතිහරඹය තෝරාගනී


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී අද (21 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය.