තැනින් තැනට අදත් තරමක තද වැසි


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු සහ උතුරු - මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාතවල පස්වරු 1.00 පමණ පසු තැනින තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිසත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.