තණමල්විල පොලොව හෙල්ලෙයි


(යොහාන් භාසුර)

තණමල්විල ප්‍රදේශයෙන් අද (24) රාත්‍රී 9.20 ට පමණ සුඵ භූ කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය පවසයි.

එම භූ කමිපනය රිච්ටර් මාපකයේ ඒකක 2 ක පමණ සුඵ භූ කමිපනයක් බව ද එම කාර්යන්ංශ වැඩි දුරටත් කියයි.