(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් අදාළ ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ ප්‍රධාන ලේකම්වරයාටත් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

