ඩී.වීරසිංහත් ලෙඩ ඇඳේ සිට එයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී .වීරසිංහ මහතා ද ගිලන් ඇඳේ සිටින අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය.

පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනකු වීරසිංහ මහතා වත්තන් කරගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට රැගෙන එන අයුරු දැකගත හැකි විය.