(සුජිත් හේවාජුලිගේ )
රට වසා දමා දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි වන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙල අනිද්දා (23)සිට ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය .

