
(යොහාන් භාසුර)
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (10) පෙරවරුවේ ගෞරව දැක්වීය.
එහිදී හිටපු ජනාධිපතිවරයා මහතා ජැක්සන් ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයන්ට ද ශෝකය පළ කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






