ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි


(ඩයනා උදයංගනී)

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන අංශ ත්‍රිත්වයෙන්ම දස්කම් පෑ රංගන ශිල්පියෙකි.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.