(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතාව හෙට රාත්‍රි 8:30 සිට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ.