(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තව සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
ලෝක දේශපාලන තත්ත්වයන් මෙන්ම ශ්‍රී ලංකාව ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.