සුජිත් හේවාජුලිගේ
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකන්ට හෙට උදෑසන 8.30ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා ලැබුණත් ඊට සහභාගී වන්නේදැයි තවම තීරණය කර නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

