
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ප්‍රධාන දුෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ජගත් පුෂ්ප කුමාර අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

