ඡන්දෙට දෙන්නෙක් නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා තෝරන ඡන්දය ට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කර නැති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රකාශයට පත් කළේය.

දෙමළ ජාතික ජනතා සන්ධානය නියෝජනය කරන සෙල්වරාසා කජේන්ද්‍රන් සහ සහ ජී.ජී පොන්නම්බලම් මහත්වරු ජනාධිපතිවරණයට ඡන්දය නොදුන්හ.