(යොහාන් භාසුර)
චීන යුද හමුදාව ‘සයිනෝෆාම්’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 3 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ බව කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම එන්නත් මාත්‍රා ලක්‍ෂ තුන ලබන 28 වැනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.

