චාල්ර්ස්ට යාපනයේ විරෝධයක්


(ප‍්‍රදීප් කුමාර)

උතුරු පළාත්  අණ්ඩුකාර ධූරයට පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය පත් කිරීමට විරෝධය දක්වමින් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අද විරෝධයක් පැවැත්විණි.

දමිළ සංස්කෘතිය විනාශ නොකරන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති. ආණ්ඩුකාර කාර්යාලය අවට පොලිස් ආරක්ෂාවද වැඩි කර තිබිණි

උතුරු පළාතේ නව ආණ්ඩුකාර ධූරයට පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය  මිට පෙර ද උතුරු පළාත් අණ්ඩුකා වරිය ලෙස කටයුතු කළාය.