ගිනිකෙලි අන්තුරුවල අඩුවක්


(යොහාන් භාසුර)

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) දිනයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි වලින් සිදුවූ හදිසි අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනූව කොලඹ ජාතික රෝහලේ වාර්ථා වලට අනූව ඊයේ රාත්‍රිය වනවිට වාර්ථා වී ඇති සම්පූර්ණ හදිසි අන්තුරු සංඛ්‍යාව 118ක් වන අතර, ඉන් 90 දෙනෙකු පිරිමින් ද, 28 ක් කාන්තාවන් ද වෙති.