(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (15) මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,817 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට දෛනිකව කොවිඩ් හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.

