කොලොන්නාව නගර සභාවේ බහුතර අසුන් විපක්ෂයට


(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගය, කොළොන්නාව නගර සභාවේ සභික ධූර 19 න් 9 ක් හිමිකරගෙන තිබේ.

සමඟි ජනබලවේගය සභික ධූර 6 ක්, එක්සත් ජාතික පක්‍ෂය සභික ධූර 2 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය සභික ධූරය බැගින් ලෙස කොළොන්නාව නගර සභාවේ ඉතිරි සභික ධූර 10 හිමිකරගත්තේය.