(අංජුල මහික වීරරත්න)
ඉන්ධන ලබා ගැනීමේ කිව්.ආර් කේතය භාගත කර ගැනීම සඳහා ආකාර තුනක් බල ශක්ති අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
කිව්.ආර් කේතයට පෙර ලියාපදිංචි වූ අය සහ පෙර ලියාපදිංචි නොවූ අය ලෙස වර්ග කර දක්වමින් මෙම ආකාර දක්වා තිබේ.
මේ අනුව https://fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් කේතය ලබා ගත හැකිය . එහිදී ඔබ අවසන් වතාවට ලියාපදිංචි වූ වාහන අංකය හෝ දුරකථන අංකය වෙනස් වී ඇත්නම් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.
මෙතැන ක්ලික් කරන්න https://fuelpass.gov.lk


