කිව්.අර් එකෙන් වාහන වලට දෙන ඉන්ධන ලීටර් ගාන මෙන්න


(අංජුල මහික වීරරත්න)

රටේ ඉන්ධන සංචිත ප්‍රදේශම් කර ගැනීම සඳහා රජය  "කිව් ආර්" කේතය හඳුන්වා දීමෙන් අනතුරුව වාහන වලට නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණ ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එක් එක් වාහන වලට සතියකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයන් මෙසේය.