(යොහාන් භාසුර)
වෙසත් පෝය දින වන අද (5) කැලණිය රජමහා විහාරයට බැතිමතුන් විශාල පිරිසක් සුදු වතින් සැරසී පැමිණ සිටියහ.
එම බැතිමතුන්ට බාධාවකින් තොරව ආගමික කටයුතුවල නිරතවීම සඳහා පහසුකම් සළසා තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)