(ඉන්දිකා රාමනායක)
මවක් කදිරාන පාලමෙන් කැලණි ගඟට විසි කළ 5 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර වයික්කාල මුහුදු වෙරළේ තිබී හමුවු බව පොලිසිය පවසයි
ඊයේ (17) පස්වරුවේ මෙම මළ සිරුර වයික්කාල වෙරළට ගොඩ ගසා තිබූ අතර දරුවා සිද්ධිය වන අවස්ථාවේදී හැඳ සිටින ඇඳුම් සහ සිටි සපත්තු කණුව මෙම දරුවා හඳුනා ගෙන ඇත.
දරුවාගේ ඡායාරූපයක් පොලිසිය පොලිසිය ඔහුගේ මිත්තණිය වෙත යොමු කිරීමෙන් අනතුරුව මිත්තණිය විසින් හදුනාගෙන ඇති බව පොලීසිය කියයි.
මිත්තණිය අද (18) පෙරවරුවේ වත්තල පොලිස් කණ්ඩායමක් මගින් මාරවිල ප්‍රදේශයේ ද රැගෙන ගොස් ඇත. දරුවාගේ සිරුර මාරවිල රෝහලේ තැන්පත් කර ඇත .සිය

