කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද රෑ


(අජන්ත කුමාර අගලකඩ)
 
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) රාත්‍රී 7.30ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
 
ඒ සඳහා සහභාගී වන්නැයි ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට දන්වා ඇති බවද රජයේ ආරංචි මාර්ග කියයි.