(යොහාන් භාසුර)
කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
කාබනික පොහොර ආනයනය පිළිබඳව පසුගිය දින කීපයේදී එල්ල වූ චෝදනා පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.