කාන්තා පොලිස්


(යොහාන් භාසුර)

පොලිස් මූලස්ථායේ කාන්තා පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය පත්කර තිබේ.

අමරසේන මහත්මිය පොලිස් මූලස්ථායේ කාන්තා පරිපාලන අධ්‍යක්‍ෂ ධූරයට පත්වූ පළමු  පොලිස් නිලධාරිනිය ද වන්නීය.