කතළුවට මුහුද ගොඩ ගලයි


(සිරිනිහාල් ගමගේ)

ගාල්ල - මාතර මහා මාර්ගයේ කොග්ගල හා කතළුව ප්‍රදේශයට මුහුද ගොඩ ගැලීම නිසා වෙරළේ නවතා තිබූ බෝට්ටු මහා මාර්ගයට ගසාගෙන ඇවිත් මහා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බව පොලිසිය කියයි.

අද දහවල් 2.30 පමණ මෙසේ මුහුද ගොඩ ගලා තිබේ.