(රංජන් කස්තුරි)
වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇතුළු පිරිසක් අද හෙටම නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම පිරිස දිගු කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින අතර ඇතැම් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමක්වත් සිදු නොවී ඇතැයි ද පැවසීය.
එම පිරිස අතර වසර 20කට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටින පිරිසක් වන බවද එම ආරංචි මාර්ග කියයි.

