අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා මේ වන විට බොහෝ මැති ඇමැතිවරු පිරිසක් සහභාගී වි සිටිති.
මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.
නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විටත් පැමිණ නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කලුපටි පැඳැල පාර්ලිමේන්තුවට පැමිණ සිටිති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල් කල් තැබු පාර්ලිමේන්තුව මෙලෙස පළමු වරට මෙලෙස රැස්වීමට නියමිතය.
(36698)
(ඡායාරූප ලහිරු හර්ෂණ )