ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ටවුරන්ගන්හිදී පැවැති පළමු එක්දින තරගයේදී නවසීලන්තය ලකුණු 45 ක ජයක් ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 372 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49 ක් අවසානයේ ලකුණු 326 කට දැවී ගියේය.
කුසල් ජනිත් පෙරේරා ශතකයක් ලබාගත්තේය.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න