එකක් හැර සියළු දෙනා සභාගැබේ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදේශගත වී සිටි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා ද ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ.

අරුන්දික ප්‍රනාන්දු ,ප්‍රේමලාල් ජයසේකර සහ කනක හේරත් මහත්වරු විදේශගත වී සිටියහ.

මේ අනුව පාර්ලිමේන්තුවේ 224 දෙනෙක්  ජනාධිපතිවරයා තෝරන ඡන්දය ට සහභාගී වී සිටිති.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා මේ වනතෙක් සභා ගැබට පැමිණි නැති බව පාර්ලිමේන්තු ආරංචි කියයි.