උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක්


(රන්ජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

මේ වන විට ප්‍රතිඵල සකස් කරමින් තිබෙන බව ද තවත් දින කීපයකින් එම කටයුතු නිමවන බව ද සනත් පූජිත මහතා කියයි.