ඉෂාක් රහුමාන් ගේ මාස දෙකක වැටුප් කොවිඩ් අරමුදලට


(සුජිත් හේවාජුලිගේ)

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කොවිඩ් අරමුදලට මාස දෙකක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත .

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මාසයක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.