(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඉන්ධන තොග දිවයින පුරා ක්‍රමානුකූලව බෙදාහරින ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රට තුළ වර්තමානයේ පවතිනඉන්ධන හිඟය බව පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බවත් බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියයි.