(අජන්ත කුමාර අගලකඩ)
වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර ඇත.
සිය ඇමති දීමනාව කෝවිඩ් අරමුදලට දිගටම කපාගන්නැයිද ඇමති ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇත .
ඇමති ගුණවර්ධන මහතාගේ මෙම ක්‍රියාව ඇමතිවරයෙකු ලෙස කළ ආදර්ශවත් ක්‍රියාවක් බව ජනාධිපතිවරයා ඔහුට ලිපියකින් දන්වා ඇත

