(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ සඳහා වෙනම පොලිස් කණ්ඩායම්ද යෙදවෙන බවද පොලිස් මූලස්ථානයේ උසස් නිළධාරියෙක් පැවැසීය.