(යොහාන් භාසුර)
නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ ද වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත්කරණය ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සෞඛ්‍ය අංශ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.