ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රකාශන දෙකක්


(යොහාන් භාසුර)

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්‍රයේ බලශක්ති අංශයේ ප්‍රකාශන දෙකක් එළිදැක්වීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රදානත්වයෙනන් පැවැත්විණි.

එම එළිදැක්වීමට සමගාමීව දකුණු ආසියානු උප කලාපීය ආර්ථික සහයෝගීතාව තුළ බලශක්ති සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දෙදින වැඩමුළුවක් ද ආසියානු සංවර්ධන බැංකුව සංවිධානය කර තිබුණි.

එම වැඩමුළුවට ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානීන්, දකුණු අසායිනු කළාපයේ බලශක්ති අංශයේ විශේෂඥයින් සහ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.