ආසාදිතයන් වැඩි වුණොත් කරන දේ හමුදාපති කියයි


(නිමන්ති රණසිංහ)

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවුව හොත් රෝහල් හෝ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත් කර හෝ සියලූම රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ඇති පරිදි ඔක්සිජන්වල කිසිදු හිඟයක් මේ දක්වා නොමැති බවත් රෝහල්වල ධාරිතාවේ ගැටලූවක් සම්බන්ධයෙන් සාකච්ඡුාවූ බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.