
(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට හෙට භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය.
එම යෝජනාව අද භාරදීමට සිටියත් කථානායකවරයා නොසිටීම හේතුවෙන් යෝජනාව මෙසේ හෙට භාරදීමට පක්ෂය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය

