(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ වගකීම් විරහිත ගමන ගැන අප්‍රසාදය එහෙමම තිබුණත් ජනතාව වෙනුවෙන් අදහස් පළ කරන්නට තිබෙන පාර්ලිමේන්තුව වර්ජනය කර නිවාඩු ගන්නට සූදානම් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලැබෙන අවස්ථාවෙන් ජනතා ප්‍රශ්න විසඳීමට හැකි දැයි යන උත්සාහයේ හැමවිටම සිටින බවද විමල් වීරවංශ මහතා පැවසීය.