ආඩිවේල් උත්සවයට ජනපති කාර්යාලයේ හරසර


(අංජුල මහික වීරරත්න)

කොළඹ සම්මාංකෝඩු ශ්‍රී කදිර්වේලායුදස්වාමි කෝවිලේ වාර්ෂික ආඩිවේල් උත්සවයට ජනපති කාර්යාලයෙන් හරසර ලැබිණි.

කෝවිලේ තේර් රථය ජනාධිපති කාර්යාලය අභියසින් වීථි සංචාරය කළ අවස්ථාවේ  පූජා වට්ටියක් පිළිගන්වා, පුද පූජා පැවැත්වීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එක් විය.