ආගමන විගමනයට ජනතා විරෝධය


(යොහාන් භාසුර)

ගුවන් තොටුපළ සංචාරක වීසා නිකුත් කිරීමේ බලය ඉන්දීය සමාගමට පැවරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්ගමේන්තු ප්‍රධාන කාරියාලය පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

“කොමිස් කාක්කාගේ සාකක්ුවට කපුටු කාක් කාක්, ජාතික සම්පත් විකුණන ඉන්දියානු ආක්‍රමණය එපා සහ මව්බිමේ අයිතිය සුරකිමු” ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී එම පිරිස විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)